Discover what you will receive:
වයස අවුරුදු 1 ත් 6ත් අතර පුංචි සිගිත්තන්ට ආසාවෙන් බලන්න cartoon විදියට හදපු හරිම ලස්සන video 100ක්
ඉබ්බගෙ හාවගෙ කතාව වගේ ලස්සන ලස්සන ඉංග්‍රීසි කතන්දර බබාට කියලාදෙන්න ලස්සන කතන්දර පොත් 5ක්
ඉංග්රීසිමාධ්ය පෙරපාසල් වල සිදුකරන ක්‍රියාකාරම් සහිත මුද්‍රිත පෙරපාසල් පෙරහුරු කට්ටලය
ඉංග්‍රීසි හෝඩිය , ඉලක්කම, හැඩතල සහ වර්ණ හඳුනාගන්න සෙල්ලම්කරන්න නිර්මාණයකල laminated card 50 ක්
අපි ලබාදෙන වීඩියෝ වගේම අපි හදන අලුත් වීඩියෝ phone එකෙන් Tab එකෙන් බලන්න කැමති පොඩ්ඩන්ට mybaby.lk mobile App එක
පුංචි බබා ඉස්කෝලෙ 5 වසරට යනකන් අවශ්‍ය ඉංග්‍රීසි අභ්‍යාස 2000කට වැඩි ප්‍රශ්නයක් PDF ලෙස ලබාදෙනු ලැබේ
බබා එක්ක අම්මට කරන්න විවිධ ක්‍රියාකාරම් වගේම බබාට උගන්වන්න ඕන කොහොමද කියලාදෙන whatsapp class එකක්
ඔබගේ නිවසටම ගෙන්වාගන්න
කට්ටලය ලැබුණු පසු මුදල් ගෙවිය හැක. ඔබගේ තොරතුරු ලබාදෙන්න – අපගේ ගුරුවරියක් ඔබව අමතා විස්තර ලබාදේ.
Our bundle includes everything your child needs to grow and have fun
එකම තැනකින් සියල්ල! E-for Kids PRO - ඔබේ බලාපොරොත්තු අනිවාර්යයෙන්ම ඉටු කරයි!
අවුරුදු 1 සිට 7 දක්වා දරුවන් සඳහා පරිපූර්ණ අධ්‍යාපනික අත්දැකීමක් - පසුතැවීමක් ඇති නොවන බවට අපි සහතිකයි!