⏳ Last hours of the promotion! ⏳
E-for Kids PRO

ඔයාගේ පුංචි සිගිත්තව phone එකෙන් අයින් කරලා පුංචි සිඟිත්තව ඉංග්‍රීසි වැඩ්ඩෙක් කරන්න නිර්මාණය කළ
E-For kids pro කට්ටලය
පිළිබඳ සියලු තොරතුරු දැනගැනීමට පහත video එක අවසන් වනතුරු නරඹන්න

Sachithra Imashi
Chalani Hansika
Thisu Kakulandara
HIRU HERATH
Harshani Madushani
Nilantha Udaya Kumara
★★★★★
E-for Kids overall reviews:
Excellent! – 5 / 5 (100+)

E-For kids pro කට්ටලයේ තියෙන දේවල් බලමුද?

bee1

Video 100

වයස අවුරුදු 1 ත් 7ත් අතර පුංචි සිගිත්තන්ට ආසාවෙන් බලන්න cartoon විදියට හදපු හරිම ලස්සන video 100ක්

FlyingBee
bee2

Story Books 5ක්

ඉබ්බගෙ හාවගෙ කතාව වගේ ලස්සන ලස්සන ඉංග්‍රීසි කතන්දර බබාට කියලාදෙන්න ලස්සන කතන්දර පොත් 5ක්

FlyingBee
bee3

පෙරපාසල් පෙරහුරැ කට්ටලය

ඉංග්‍රීසිමාධ්‍ය පෙරපාසල් වල සිදුකරන ක්‍රියාකාරම් සහිත මුද්‍රිත පෙරපාසල් පෙරහුරු කට්ටලය

FlyingBee
bee2

Flashcards 50

ඉංග්‍රීසි හෝඩිය , ඉලක්කම, හැඩතල සහ වර්ණ හඳුනාගන්න සෙල්ලම්කරන්න නිර්මාණයකල laminated card 50 ක්

FlyingBee
bee1

Mobile App

අපි ලබාදෙන වීඩියෝ වගේම අපි හදන අලුත් වීඩියෝ phone එකෙන් Tab එකෙන් බලන්න කැමති පොඩ්ඩන්ට mybaby.lk mobile App එක

FlyingBee
bee2

PDF 2000+ ක්

පුංචි බබා ඉස්කෝලෙ 5 වසරට යනකන් අවශ්‍ය ඉංග්‍රීසි අභ්‍යාස 2000කට වැඩි ප්‍රශ්න PDF ලෙස ලබාදෙනු ලැබේ

FlyingBee
bee1

WhatsApp Class

බබා එක්ක අම්මට කරන්න විවිධ ක්‍රියාකාරම් වගේම බබාට උගන්වන්න ඕන කොහොමද කියලාදෙන whatsapp class එකක්

+ මේක ඔයා ගත්තම, ඔයාට පුංචි මතක සටහනක් එකතු කරන්නත් පුළුවන්

පුංචි බබාලා හරිම ආසයි තෑගි ලබා ගන්න. ඉතින් තෑග්ගක් විදියට දෙනකොට ඔයාට පුළුවන් ඔයාගේ සුභපැතුම් පණිවිඩය ඇතුලත් කරලා මේ කට්ටලය යවන්න.

preview-1

සම්පූර්ණ ඉගෙනුම් පැකේජය ලබා ගන්න

Delivered instantly. No subscriptions. Lifetime access.

ඔබේ නිවසටම ගෙන්වා ගන්න

භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව ඇත. ඔබේ තොරතුරු පහතින් ලබා දෙන්න. අපගේ සහකාරියක් ඔබ හා සම්බන්ධ වී වැඩිදුර විස්තර ලබා දෙනු ඇත.

0 / 400

E-For Kids pro කට්ටලය තුළින් ඔබේ දරුවාගේ ඉංග්‍රීසි භාෂා කුසලතාවය ඔප් නංවන්න

අපේ මේ කට්ටලයේ ඔයාගේ පුංචි සිඟිත්තාට ඉංග්‍රීසි දැනුම විතරක් නොවෙයි සතුට විනෝදයත් අපි ලබා දෙනවා

Video 100
preview-0preview-1preview-2preview-3
  • අවුරුදු 1-7 පුංචි බබාලට cartoon video 100
  • Tv එකෙන් tab එකෙන් phone එකෙන් computer එකෙන් බලන්න පුළුවන්
  • සින්දු කතන්දර ගොඩක් තියෙනවා
  • වසර 5ක වගකීමක් තියෙනවා
Story Books 5ක්
preview-0preview-1preview-2preview-3
  • ඉබ්බාගේ හාවගේ කතා වගේ ලස්සන ඉංග්‍රීසි කතන්දර පොත් පහක්
  • දරුවන්ට කියා දීමට සුදුසුම කතන්දර
  • මේ ඔක්කොම අපි බබාට කියලා දෙනවා
  • ආකර්ෂණීය පින්තූරත්
පෙරපාසල් පෙරහුරැ කට්ටලය
preview-0preview-1preview-2preview-3
  • ඉංග්‍රීසි මාධ්‍ය පෙර පාසල් ක්‍රියාකාරකම් ඇතුළත්
  • සියල්ල මුද්‍රණය කරලා තියෙනවා
  • පෙරපාසල් බබාලට අවශ්‍ය කට්ටලයයි
  • ප්‍රායෝගික පුහුණුව සඳහා උචිතයි
Flashcards 50
preview-0preview-1preview-2preview-3
  • ඉංග්‍රීසි හෝඩිය ඉගෙන ගන්න
  • ඉලක්කම් ඉංග්‍රීසියෙන්
  • හැඩතල සහ වර්ණ හඳුනා ගන්න
  • දෙපැත්ත laminate කරපු card 50ක්
Mobile App
preview-0preview-1preview-2preview-3
  • Video ජංගම දුරකථනයෙන් /Tab එකෙන් බලන්න පුලුවන්
  • අපේ අලුත් අලුත් වීඩියෝ සියල්ල ලබා ගන්න
  • සතුටින් විනෝදයෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න
  • Phone එකෙන් අනවශ්‍ය video වෙනුවට
PDF 2000+
preview-0preview-1preview-2preview-3
  • පෙරපාසල් සහ සිට පහ වසර දක්වා ඉංග්‍රීසි අභ්‍යාස 2000+
  • පහසුවෙන් print කරගන්න
  • Phone එකෙන් බලාගෙන ඉගෙන ගන්න
  • Phone එකෙන්ම ක්‍රියාකාරකම් කරන්න
WhatsApp Class
preview-0preview-1preview-2preview-3
  • බබාට whatsapp එකෙන් ඉගෙන ගන්න
  • මොළය වර්ධනය වන ක්‍රියාකාරකම්
  • බබාට උගන්වන්නේ කොහොමද කියලා අම්මට මග පෙන්වීමක්
  • ඉස්කෝලෙ 5වසරට යනකම් සතියට දින 4ක්

එකම කට්ටලයෙන් සියල්ල

E-For Kids Pro
ඔබේ සිඟිත්තා ඉංග්‍රීසි වැඩ්ඩෙක් කරවයි

preview-1

අම්මලා තාත්තලා මේ ගැන මෙහෙම කියනවා!

  • Hansika Madushani

    Hansika Madushani

    Mother

    ගොඩක් ස්තූති ඔයාලට මේ වගේ video ටිකක් බබාට එවපු එකට.මගෙ බබාට තවම අවුරුදු 2යි මාස 5යි.හරිම අසයි එයා මේ video බලන්න.වචන ගොඩක් ඉගෙනගෙන තියනවා මේ ටික දවසට.ලබන මාසෙ අකුරු කියවනවා බබාට.d

  • Sachithra Imashi

    Sachithra Imashi

    Teacher

    මගේ පැකේජ් එක ලැබුණා. බබා හරිම ආසයි ඒ වීඩියෝ බලන්න. එයා nursery ගිහින් ආවහම මේ වීඩියෝ දාලා ඉල්ලනවා බලන්න. flash card වල තියෙන්න alphabet, numbees, colours, shapes බබා දැකපු ගමන් දැන් අඳුරනවා. Thank you mybaby.lk.

  • Chalani Hansika

    Chalani Hansika

    Pilot

    මමත් ගත්තා මගේ දරුවාට මේ පැකේජ් එක. එකේ නොදන්නා නොතේරෙන දේවල් අදාල ගුරුවරයා අමතා පැහැදිලි කරගත හැකි නිසා බියවීමට කිසිම හේතුවක් නැහැ. රැවටිමට ලක් කරන වයාජ මිනිසුන් සිටින මේ සමාජයේ ඔබතුමන්ලාගේ මේ සේවය වයාපාරයකට එහා ගිය මිනිසත් ක්‍රියාවකි.

  • Thisu Kakulandara

    Thisu Kakulandara

    Doctor

    මම රැකියාවකට යන මවක් දවසින් වැඩි හරියක්ම මගේ බබා එක්ක රැඳෙන්න මට වෙලාවක් නෑ. මම යාළුවෙක්ගේ මාර්ගයෙන් මේ package එක ගැන දැනගත්තේ. ඒ ගමන්ම මම oder කළා. ඇත්තටම මගේ හිතේ තිබුණොත් ලොකු ගැටලුවක් නිරාකරණය වුණා මේ පැකේජ් එක නිසා.

  • HIRU HERATH

    HIRU HERATH

    House Mom

    මගේත් හීනයක් තිබුණා මගේ දරුවා චතුර ලෙස english කතා කරනවා දකින්න .අද මගේ හීනය හැබෑ වෙලා .එයාට පුංචි කාලයේදීම මේ පැකේජ් එක අරන් දුන්නේ .එයා එදා ඉඳන්ම එහි විවිධ ක්‍රියාකාරකම්වලට නැඹුරු වෙලා හිටියේ දැන් එයා එක වසරේ දරුවෙක් පුංචි කාලේ ඉඳලම.

  • Harshani Madushani

    Harshani Madushani

    Mom

    බබාලට තියන english video කට්ටලය මම ගෙන්වාගත්තා.මම ඒ item එක්ක english story book ගත්තා.ගන්නකොට teacher ට කිවුවා මට මේව කියල දෙන්න තේරෙන්නෑ කියලා.ටීච කිවුවා ඒ සේරම whatsapp group එකේ කියල දෙනවා කියලා.group එකට join උනා..

  • Nilantha Udaya Kumara

    Nilantha Udaya Kumara

    Father

    මගේ package එක ලැබිලා දැන් ටික දවසක් වෙනවා.බබා ඒකෙ තියන rhymes වලට හරිම ආසයි.මමත් බබා එක්ක පුලුවන් හැම වෙලාවෙම video ටික බලනවා.ගොඩක් හොද වැඩසටහනක් මේක.බබා නිදියගන්නකොට මේ rhymes ටික ඔයාලගෙ mybaby.lk mobole app එකෙන් දාල තියනවා.

ඔබේ අදහස අපට වදගත්

Star rating

ඔබට තාරගාතී අගය එකතු කිරීමට අවශ්‍යද?

©2025. Developed by jq. All Rights Reserved.